මේ තියෙන්නේ android app computer එකෙන් play කරන්න පුළුවන් සුපිරි app එකක්.මේකේ තියන විශේෂත්වේ තමයි android app full screen දාල play කරන්න පුළුවන් වීමයි .
ඇත්තටම මේ software එක internet එකේ ගන්න තියෙන්නේ online installer විදිහට.හබි මම ඔයාලට දෙන්නේ offline installer එකක්.මේ software එකෙන් ඔයාලට ඕනෑම android app එකක් play කරන්න පුළුවන්.මේකේ ඔයාලට කැමති විදිහට keyboard control හදා ගන්න පුළුවන්.තව විශේෂාංග ගොඩක් මේ software එකේ තියෙනවා.
මෙතනින් download කරලා බලන්නකෝ.

No comments:
Post a Comment