Monday, February 15, 2016

Adware වලින් ආරක්ෂා වෙන්න හොඳ software එකක්!


Adware වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න මම කලින් software එකක් දීලනේ තියෙන්නේ.මේකත් ඒ වගේම software එකක්.

මේ software එක Adwcleaner.මේක පාවිච්චි කරන එක හරි ලේසියි.මේක install කරන්න ඕනේ නෑ.download වෙන file එක open කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ scan කරන්න ඕනේ.clean කරන්න දුන්නාම computer එක restart වෙනවා.ඊට පස්සේ ඉතින් තිබ්බ Adware ගැන විස්තර බලාගන්න පුළුවන්.ආයේ Adware වලින් කරදර නෑ.

No comments:

Post a Comment