ඇත්තටම මේක internet job එකක් විදිහටත් හදුන්වන්න පුළුවන්.මේකෙදි වෙන්නේ දිනපතා අහන ප්‍රශ්න වලට උත්තර දීල point එකතු කරන එකයි.
එකෙදි අපි හොයන point ගානට එක එක තෑගි හම්බ වෙනවා.pen,phones වගේ එක එක දේවල් අපට ගෙන්න ගන්න පුළුවන්.තව දිනපතා අපිට point එක ගානේ හම්බවෙනවා.තව යාළුවන්ට invite කරලත් point එකතු කරගන්න පුළුවන්.
මෙතනින් gokano එකට ගිහින් බලන්නකෝ.
No comments:
Post a Comment