Monday, January 18, 2016
1GB Device 4GB කරමුද?
මෙන්න තියනවා ගොඩක් වටිනා software එකක්.මේ software එකෙන් ඔයාල ළඟ තියන 1GB,2GB chip හෝ pen 4GB කරන්න පුළුවන්.
ඔයාලට කරන්න තියෙන්නේ පොඩ් දෙයයි.මම දෙන rar file එක extract කරලා ඒකෙ තියන driver increser 2 කියන එක open කරලා enter ඔබලා ඊට පස්සේ ඔයාලගේ chip එකේ හරි pen එකේ හරි අකුර දෙන්න.
eg :-removeble disk (g:)
මම දීල තියනවා වගේ device එකට අයිති letter එක දෙපාරක් දෙන්න.එතකොට 4GB වෙයි.මේක කරද්දී ඔයාලගේ device එකේ තියන සියලුම දේ delete වෙනවා.තවද ඔයාල මේක කරට පස්සේ chip එක හරි pen එක format කලොත් ආයේ හිටපු තත්වෙට පත්වෙනවා.
මෙතනින් download කර ගන්න.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment