Sunday, January 17, 2016

Recover කරන්න බැරිවෙන විදිහට format කරමු



                        මේ software එක ඇත්තටම ඉතාමත් වැදගත් software එකක්.අපේ සමහර file අපි delete කරාට ඒවා සම්පුර්ණයෙන් delete වෙන්නේ නැ.හැබැයි මේ software එකෙන් ආයේ recover කරන්න බැරි විදිහට pen,chip,ඕනේ නම් hard disk එකක් උනත් format කරන්න පුළුවන්.
                       ඇත්තටම මේක portable app එකක්.එක හින්ද මේ software එක install කරන්න ඕනේ නැ.මම දෙන file එක download කරන්න විතරයි තියෙන්නේ.
                             මෙතනින්download කර ගන්න

No comments:

Post a Comment