Saturday, January 16, 2016
Internet Download Manager with crack
ඇත්තටම internet download manager කියන්නේ ඉතාමත් ඉක්මනින් files download කරගන්න පුළුවන් download manager එකක්.මේක ලෝකේ ගොඩක් දෙනා භාවිතා කරන software එකක්.
මම මේ දීල තියන rar file එකේ තියන idm setup එක install කරන්න.idm එක open කරන්න එපා.open කලොත් close කරන්න.ඊට පස්සේ මම දීල තියන crack file එක idm එක install කරපු තැනට copy කරලා.install pictures වල තියෙන විදිහට කරන්න.
ඒක හරි ගියේ නැත්නම් ඔයාල මට බනින බව මම දන්නවා.මට බනින් නැතුව crack file එකේ උඩතියන host කියන එක select කරලා ඔයාලගේ නම type කරලා register කරලා patch කරන්න.ඊට පස්සේ restart කරලා අයෙ නම ගහල register කරලා patch කරන්න(මේක කරද්දී host කියන එක select කරන්න එපා.
මෙතැනින් download කර ගන්න
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment