Sunday, January 17, 2016
මෙන්න තවත් you tube video download කරන ක්‍රමයක්
ඇත්තටම මේකත් clip conveter එක වගේ site එකක්. මේකෙත් ඔයාල කරන්න ඕනේ link copy කරන එකයි.මේකෙනුත් එක එක quality වලින් video download කරන්න පුළුවන්.
තවද ඔයාල you tube එකෙන් විදෙඕ එකක් බලනකොට තියෙන link එකේ ඉස්සරහට "ss" කියල type කරලා ගිහාමත් යන්නේ මේ site එකට තමා.
eg :-www.ssyoutube.com
මේකත් you tube video download කරන්න පුළුවන් ඉතාමත් පහසු ක්‍රමයක්.මෙතනින් ඒ site එකට ගිහින් හොදද කියල බලන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment