Saturday, January 16, 2016

Subway Surfers Pc version







                           ඇත්තටම මේ game එක ගොඩක් අය android phone එකකින් වගේ තමයි play කරන්නේ. මේතියෙන්නේ ඒ android game එකේ pc  version එක
                          මේ game එක එච්චර ලොකු game එකක් නොවුනට මේක ලෝකේ ගොඩක් දෙනා play කරන funny game එකක්.මේ game එක ඕනෙම computer එකක play කරන්න පුළුවන් කියල මම හිතනවා. ඒ වුනාට මම පහලින් දාල තියන system requirement බලන්නකෝ.
                         මෙතනින් game එක download කර ගන්න


System Requirements
  • Hard Disk: 70MB
  • Pentium 4
  • Windows XP/7/Vista/8
  • RAM: 512 MB
  • 64 bit Video Card

No comments:

Post a Comment