Sunday, January 17, 2016

KMS pico windows and office activator






      
                         windows,ms office වගේ softwares activate කරන එක ටිකක් අමාරු වැඩක් කියල අපි හැමෝම දන්නවා.මම අද මේ ගෙනාපු software එකෙන් ඔයාලට



  • Windows 10                 
  • Windows 8.1
  • Windows 8
  • Windows 7
  • Windows xp 
  • ms office  2013
  • ms office   2010 
                             වගේ software ගොඩක් එක click එකකින් activate කර ගන්න පුළුවන්.ඔයාල මම දෙන setup එක install කරලා ඒක install කරපු තැන තියෙන kmseldi කියන file එකට double click කරලා එන software එකේ තියෙන activate button එකට click  කරන්න.ඊට පස්සේ activate වෙයි.
                              මෙතනින් software එක download කර ගන්න.

No comments:

Post a Comment