මෙන්න තියනවා ubisoft company එකෙන් හදපු පලවෙනි assasin's creed game එක.මේකේ ඇත්තටම තියෙන්නේ තුවක්කු හදන්නත් කලින් කාලේ කතාවක්.
ඇත්තටම මේ game එක අනෙක් assasin's creed game වලට වඩා ටිකක් අමාරුයි. මේකට ඕනේ system requirement මම පහලින් දාල තියනවා. මොනව උනත් මේකෙ ඉන්න assasin සුපිරි වැඩකාරයෙක්.
game එක
මෙතනින් download කර ගන්න.හැබැයි මේකෙ direct download link මට හොයාගන්න බැරි වුණා.
Assassin's Creed Minimum Requirements
|
CPU:
|
Dual core processor 2.6 GHz Intel Pentium® D or AMD Athlon 64 X2 3800+
|
|
RAM:
|
1 GB Windows Xp / 2 GB Windows Vista
|
|
OS:
|
Windows XP/Windows Vista (only)
|
|
Video Card:
|
256 MB DirectX 10.0compliant video card or
DirectX 9.0compliant card with Shader Model 3.0 or higher (NVIDIA
GeForce 6800+ / ATI Radeon X1600+)
|
|
DirectX version:
|
DirectX 9.0 or10.0 libraries (included on disc)
|
|
DVD-ROM:
|
DVD-ROM dual-layer drive. This game contains
technology intended to prevent copying that may conflict with some disc
and virtual drives. |
No comments:
Post a Comment