Sunday, January 17, 2016

Assassin's creed 2 game



              මේකත් ubisoft ල හදපු තවත් සුපිරි game එකක්.මේකෙ guns තිබුනට ඒවා එච්චර දියුණු නැ.ඒ කියන්නේ මේකත් සෑහෙන පරණ කාලේ කතාවක් තියන game එකක්.
              මේකේ graphics assasin's creed 1 එකට වඩා වැඩියි.ඒක හින්ද system requirement ටිකක් ඉල්ලනවා වැඩියි.මේකේ ඉන්න assasin ගේ නම ezio එයත් හොඳ වැඩකාරයෙක්.මෙයා ඉන්න තව game දෙකක් ubisoft ල හදල තියනවා ඉදිරියේදී මම ඒවත් දාන්නනම්.
             දෙනාට මේ game එක ගහන්නකෝ.මෙතනින් download කර ගන්න.

Assassin's Creed II Minimum Requirements

CPU: Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
CPU Speed: Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
RAM: 1.5 GB Windows XP / 2 GB Windows Vista - Windows 7
OS: Windows XP (32 and 64 bit) / Windows Vista (32 and 64 bit) / Windows 7 (32 and 64 bit)
Video Card: 256 MB DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 7/8/9/100/200 series / ATI RADEON X1950, HD 2000/3000/4000/5000 series)
DirectX version: DirectX 9.0
Sound Card: Yes
Free Disk Space: 8 GB
DVD-ROM: Yes

No comments:

Post a Comment