මෙන්න තියනවා ubisoft company එකෙන් හදපු assassin's creed revelations game එක.ඇත්තටම මේකත් කලින් game වගේ සුපිරි game එකක්.
මේකේ ඉන්නෙත් ezio කියන assassin.එයා මේ game එකේ ටිකක් වයසක කෙනෙක්. මේ game එකෙත් තියෙන්නේ පරණ කාලේ කතාවක්.ඇත්තටම මේ game එකෙන් අලුත් ආයුධයක් හඳුන්වා දීල තියනවා.ඒක මොකක්ද කියල ඔයාල game එක play කරලම බලන්නකෝ.මේක ezio ඉන්න අන්තිම game එක.
No comments:
Post a Comment