Saturday, January 16, 2016
මෙන්න You tube video download කරන ලේසි ක්‍රමයක්
මෙන්න තියනවා you tube video download කරන්න පුළුවන් site එකක්.මේකෙන් ඕනේ you tube video එකෙක් ලේසියෙන්ම download කරගන්න පුළුවන්.
ඇත්තටම මේක you tube video බලන අයට ඉතාමත් වැදගත් වෙන site එකක්.මේකෙන් තමන්ට අවශ්‍ය ඕනෙම quality එකකින් video download කරගන්න පුළුවන්.තව විශේෂාංග ගොඩක් මේකේ තියෙනවා.
එහෙනම් මෙතනින් ඒ site එකට ගිහින් ඔයාලට ඕනේ video එකක url එක copy කරලා download කරලා බලන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment