මෙන්න ගෙනාවා නියම calculator එකක්.මේකෙන් වර්ගජ සමීකරණ,ලඝු ගණක,සයින,කෝසයින,ටැංජන වගේ ගණන් වර්ග ගොඩක් විසදන්න පුළුවන්.
මේක ශ්‍රීලංකාවේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක්.ඔයාලට කරන්න තියෙන්නේ මම දෙන setup එක install කරන එක විතරයි.ඇත්තටම මේ වගේ නිර්මාණ අපි අගය කල යුතුයි.
මෙතනින් download කර ගන්න.
No comments:
Post a Comment